Home » » [ පෙමක මහිමය ] - දෙවන කොටස

[ පෙමක මහිමය ] - දෙවන කොටස

" වොට්සන්, ඔබට ඔක අදුරගන්න බැරි නැ, එක ඔබ හොදට අදුරනවා යාළුවා,
ඔතන තියෙන්නේ අපි හොදට දන්න මත්ද්‍රව්‍ය වර්ග දෙකක්, ඒ වුනාට ආකාර හයක්, ඒ තමා එවා ශරිර ගත කරගන්න ආකාර හය, පුදුම වෙන්න දෙයක් නැ යාළුවා තව අවුරුදු 100 ගියත් තියෙන්නේ මෙ මත්ද්‍රවය වල ප්‍රබෙද. ක්‍රමේ විතරයි වෙනස්, මම කියන්නේ ඔක්කම යම් තෘප්තියකට, එවා ගන්න ක්‍රමය, වින්දනය ලබන ස්භාවය වෙනස් වෙනවා මෙ හැම දෙයක්ම එහෙමයි වොට්සන් මෙ ඔක්කම චක්‍රයක් විදියට යන්නේ,
ඇතිවෙනවා නැතිවෙනවා ඔක දන්න පුද්ගලයෝ මෙ ලන්ඩනයේ නම් කවුරුත් නැ වොට්සන්, මම ඇරෙන්න,
 
 "පෙන්නන්න! ' පවුම් 1000 ඔට්ටුවක් අල්ලනවා දැන්," කියමින් ඔහු හිස් වැසුම අතට ගත්තේ පිටවි යාමටය.



"මේකද හෝම්ස් මේ දවස් වල ඔබ....?"

" නෑ,.. වොට්සන් නැ, ඔය මගේන් විදුහල්පතිවරයකු කර ඉල්ලිමකට සොයා බැළු දෙයක්, යාළුවා එක හරිම සිත් ඇදගන්නා සුළු කාරනයක් වුනා. මම හිතුවටත් වඩා,"
මම එක පස්සේ කියන්නම්, වොට්සන් මම දැන් යන්න ඔන 'ලිවර්පුර්' වලට"

"හෝම්ස් මම....?"

"නැ නැ වොට්සන් ඔබ ටිකක් විවෙක ගන්න මේක ඉක්මනට ඉවර වෙන්න ලගයි. ඒ වගේම,
මෙක ඉතාම රහසිගත කටයුත්තක් වොට්සන් මම හිතන දේ අද එතන උනේ නැත්නම් තත්වේ හුගක් දරුණු වෙනවා. එහෙම වුනෝත් මට මෙක අයේ මුල ඉදලම කරන්න වේනවා.
එහේම වුනොත් මේකට තව සතියක් දෙකක් වත් යනවා වොට්සන් එක අනිවාර්යයි !
එහෙනම් වොට්සන් මට එන අනුග්‍රහයකයින්ව හරවා යැවිමේ කාරිය ඔබ සතුයි. ඔහු කෙමෙන් දොර දෙසට ඇදුනේය.
   "යාළුවා. පුළුවන් නම් එකක් අරන් කරන්න." කියමින් හොම්ස් සිනහා මුසු මුහුණින් පිටව ගියේය.
මාගේ බලාපොරොත්තු සුන්විය. ඔහු ප්‍රථමයේන් තරප්පු පෙල බැස යන ආකාරයත් පසුව දොර යාන්තමට වැසි යන ආකාරයත් මට යාන්තමට මේන් ඇසුණි. ඉන්පසු යන්තමට හෝ ඇසුනේ බෙකර් විදියේ එහා මෙහා යන කරත්ත කරුවන්ගේ කරත්ත වල කුරගැටෙන ශබ්දයයි. අසල තිබු පත්තරයක් අතට ගත් මා අසුනට බරවිය. කියවු දෙයක් ඇත්නම් එය කියවුයේ නම් තෙරුමක් ඇතුව නොවේ, කාමරය පුරා එහේ මෙහේ ඇවිදිමින් කාලය ගෙවා දෑනිමට සැහෙන වෙරක් දැරුවද එයින් මා අපොහොසත් විය.
     අවසානයේ මා කලින් නින්දට යැමට අදිටන් කර ගත්තෙය. කෙසේ හෝ මා නැවත අවදිවන විට පසුදින උදාවි තිබුණි.

0 comments(පුරොකතනය) :

Post a Comment

[ පෙමක මහිමය ]

 
Copyright © 2014. Sherlock - සියළුම හිමිකම් ඇවිරිණි | 4t ප්‍රකාශණ| මෙම ප්‍රකාශණය නොමිලෙ බෙදාහැරි අතර උපැටාගැනිමක් කිරිමට තරම් අකාරුණික නොවන්න| තුසිත තියුෂාන්ගේ බෙදාහැරීමකි!