Home » » ෂර්ලෝක් හොම්ස් ගේ නවතම කතාමාලාවක් සිංහලේන් 1

ෂර්ලෝක් හොම්ස් ගේ නවතම කතාමාලාවක් සිංහලේන් 1


        ඔක්කොටම ආයුබොවන් කියලා ඔන්න ඉතිං ලොකයේ නොනැසි ජිවත් වෙන පුත්ගලයෙක් ගැන කියන්න යන්නේ
මෙ ඔක්කම කියවන්න එතකොට කොටස් වශයෙන් පලවන නවකතාවක් Online නොමිලේ කියවන්න පුළුවන්





      ඉතිං මෙ ලොකේ කවුරුත් හදුනන චරිතයක් තමා ෂර්ලොක් කියන්නේ  එ කතාමාලාව තුල අපට අපිට ලග චරිතයක් තමා වොට්සන් මෙම කතාමාලාව විවිද ලෙඛකයන් චිත්‍රපට අධ්‍යක්ෂක කරුවන් විසින් මෙම චරිත දෙකට විවිද අයුරින් පණ පෙව්වෙය. මේ සදහා අති විශාල ප්‍රක්ෂක ප්‍රතිචාර ලැබුණි.

මෙයින් ප්‍රධාන වශයේන් හා සාර්තකම නිර්මාණය පිට වුයේ 2009 දී Guy Ritchie අධ්‍යක්ෂක වරයාගේ සුරතින් නිමවු චිත්‍රපටයයි. IBM 7.6/10 ඉහල අගයක් ලබාගත්තෙය .


මෙහි ප්‍රධන චරිතය වන ෂර්ලොක් හොම්ස්ට පණ පොවන්නේ Robert Downey Jr.
වන අතර ඩොක්ට වොට්සන්ට පණ පොවන්නේ  Jude Law  ය එම නිර්මාණය සාර්ථක විමට ප්‍රධානම හෙතුව මොවුන් දෙදෙනාගේ දක්ෂ රන්ගනයයි.


     

2 comments(පුරොකතනය) :

[ පෙමක මහිමය ]

 
Copyright © 2014. Sherlock - සියළුම හිමිකම් ඇවිරිණි | 4t ප්‍රකාශණ| මෙම ප්‍රකාශණය නොමිලෙ බෙදාහැරි අතර උපැටාගැනිමක් කිරිමට තරම් අකාරුණික නොවන්න| තුසිත තියුෂාන්ගේ බෙදාහැරීමකි!