මඳ නිහඬියාවක් පැවතුනි. ඉතාම රූප ස්භාව සම්පත්තියක් හිමි මැය දැකිම පවා සිත උමතු කරවන්නේය. බැලු බැල්මට මැය ගැන කිසිවක් කිව නොහැක, එසේ කිමට පවා දෙතොල් අදි මදි කලේය ලාබාල තරුණියක් බව නම් සියයට සියයක් විශ්වාසය. සපත්තු අඩිය වටා රතට හුරු දුබුරු පැහැති පස් වර්ගයක් තැවරි තිබු අතර
ඇගේ ගවොමෙහි වම් පස තිත් මොස්තරයක් පරිදි මඩ තැවරි තිබුණි.
ඒ නම් රේස් කරත්තයක පැමිණිම නිසාය. මුහුණේහි නම් මට බැළු බැල්මටම කිමට තාරම් දෙයක නොවිය. ඇය හොම්ස්ගේ පොත් රාක්කය දෙස බලා සිටි නිසා
මට ඇයගේ මුහුණ වඩාත් හොදින් නිරික්ෂණය කිරිමට හැකි විය.
"දෙයියනේ!
මට මාගේ ඇස් අදහා ගත නොහැකි විය. මා කලින් නොදැකපු දේයක් පසුව දිටිය. ඇයගේ තොල් ආලේප කිරිම නම් නුපුරුදු කෙනෙකු හා සමානය, ඇස් වල ආලෙපන මනාව සිදුකර තිබු නිසා එය නුපුරුදු කෙනෙකු නොවිය යුතුය. ධනවත් බවක් කියා පෑ නිසා මෙය හදිසිය නිසා එසෙත් නොමැති නම්
හොරෙන් සැලසුම් කල ගමනක් නිසා සිදු කර ඇතිබව නම් නිසකය. තරමක රොගි බවක් පෙනුණද ඇයගේ ප්‍රිය මනාප ස්වභාය නම් අඩුවක් නොවිය.
ඇය පැමිණ ඇත්තේ නොත්හැම් වල සිට විය යුතුය. මුලින් සදහන් කල පස් වර්ගය මට හොදට හුරු පුරුදුය. ඇය දුම්රියෙන් පැමිණෙන්නට ඇත. ඒ පළමු පන්තියේ ආසනයක නම් නොවේ මන්ද මැය ඉතා අපහසුවේන් අසුන්ගේන සිටියේය.
මෙම තරුණියගේ රුමත් සවභාවය ගැන මට ඔබට කිමට වචන නැත. ඇය සුදු පැහැති හිස්වැසුමක් පැලඳ සිටි අතර ඇයගේ ගවොමේහි වාටි සියල්ලම රේන්ඳ ආකාරයට ක්‍රිම් පැහැයේන් යුක්තවීය. කේසෙ වුවත් ඇයගේ සිතෙහි නම් කාලයක් තිස්සේ තැවෙමින් සිටින ප්‍රශ්ණයක් නිසාදෝ ඇයගේ ප්‍රියමනාප ස්භාවය අඩුවී ඇත.
නමුත් ඇයගේ මෙ අලංකාර සවභාවය නම් තිබු තත්වයට වඩා එය වැලලි ඇතැයි මට සිතුණි.
මට ඇය සමඟ කතාවක් පටන් ගැනිමට සිත් නොවිය. මෙය ආරම්භ කරන්නේ කෙසෙද ? මා ප්‍රශ්ණ කෝටියක් මැද සිරවුණි. සම්පුර්ණම නිහැඩියාව බිදින ලද්දේ ඇය විසින්මය. එය මට සහනදායි විය.
"හෝම්ස් මහත්තයා මම 'හව්සි වොල්ට්', මම රැකියාවක් කරන්නේ නෑ, 'මම...
"අද ඔබ පැමිණියේ නොත්හැම් වල ඉදලා, එ විතරක් නෙවෙයි ගෙදර අය සමග අමනාපෙකින්, එහෙම නැත්නම් මුරන්ඩු ස්භවයකින් ඉන්නේ. එක නිසා තමයි ඔයා කැම ගැන වැඩි තැකිමක් නොගන්නේ"
එසේ උජාරුවේන් පැවසූ මා හඩ්ස්න් මෙනවිය කැදවිමට තැත්කලේය. එයට මා බොහෝ ප්‍රමාදය මේ වන විටත් ඇය තේ ගෙනවිත් තිබුණේය.
ඇයට තේ කොප්පයක් පිළියල කර ගත් මා ඇය දෙසට හැරුනේ ය.
තක්බිරි වී සිටි ඈ, පුටුවෙන් ඉහලට කොකෙක් මෙන් එසවි සිටියේය. එය දුටු මා හට සිනහා පහල විය.
0 comments(පුරොකතනය) :
Post a Comment