කුමක් කරන්දෝ කිසිදාක ගොඩ ආ නොහැකි ආගාදයක මම සිරවුණි. මගේ කුමක් හෝ වාසනවකට ඇයම නැවත කතාව ඇරඹිය.
"වොට්සන් මහත්මයා, ඔය ප්‍රශ්ණේදි මම හැම වෙලෙම අසරණයි. ඔබ මට ඔහොම කියපු එකට මම පුදුම වෙන්නේ නෑ. හැබෑයි මම කියන්න ඔන අපි දෙන්නා අතරේ එහෙම දෙයක් තිබුණේ නෑ. මට එක පෙම්වතේක් හිටියා එක දැන් ඉවරයි, එකත් එච්චර දුර ගියේ නෑ"
මා නැවත ඇගෙ මුහුණ දෙස බැළුවේමි ඇගේ මුහුණේන් කිසිම හැගිමක් පල නොවුණි.
"මම හිතාගන්න පුළුවන් ඔබ හිතන දේ වොට්සන් මහත්මයෝ.' මම වගේ කෙල්ලේක්ට හරියට කොල්ලේක් නෑ කියන එක විශ්වාස කරන්න අමාරුද? එත් එක එහෙම තමයි."
ඇය නැවත ගිණි උදුන දෙස බලාගෙන කල්පණා කරන්නට පටන් ගත්තේය.
"මම හිතන්නේ ඔබ ගෙදරට හොරෙන් ඇවිත් තියෙන්නේ, ඒ මොනවා වුනත් රේස් කරත්තයෙන් ආ මේ ගමන නම්, අතුරුදහන් විමකට වඩා බොහොම වැදගත් නේ ?"
ඔක්කම කියලා යන්නනේ අන්තිමට ඔබ එහෙම තිරණයකටා ආවා. හැබැයි ඒ කරත්තය නම් ආයේ අල්ලා ගන්න බැරිවෙයි."
ඈ මා දෙස තියුණු බැල්මක් හෙළුවේය. මා එය කිවුවා නොව මට, එය කිය විණි.
" ඇත්තට ඔබ මාත් එක්ක විහිළු කරනවාද? වොට්සන් මහත්මයා මට හිතෙන්නේ ඔබ හෝම්ස් මහත්මයා මයි."
"නෑ මෙණවිය...
"එතකොට කොහොමද මම රේස් කරත්තයක ආ බව දැන ගත්තේ, මම එකේ මෙතනටම ආවේ නෑනේ. ඉක්මණට එන්න එකට නැන්ගට, ඒ වයසක මනුස්සයට ඒක හරි අමාරුයි."
අනික කොහොමද මම ඉක්මනින් යන්න ආ බවත් පසුව මම ඒ තිරණය වෙනස් කරගත් බවත් දැනගත්තේ."
"මම කරත්තයක ආ බව ඔබ දැක්කාවත් කියමු. එත්... එත් කොහොමද මගේ හිතේ තිබ්බ දෙයක් කිවුවේ?"
සැනසුම් සුසුමක් හේළු මා පයිපය රාක්කය මතින් තබා නැවත අසුන් ගත්තේය.
"ඔබ රේස් කරත්තයක ආ බව කියන එක එච්චරම අමාරු නෑ මෙණවිය. ඔබේ දකුණු පසට බරවී ඇති තිත් වැටුණු ගව්ම දැක්කාම මට එය කිම එච්චර අපහසු නෑ
ඔබ මෙතනට පැමිණි වෙලේ සිට ටික වෙලාවක් යනකම්ම නොයිව සිල්ලේන් වෙලාව බැළුවා ඉන්පසුව එය කිරිම නවතා දැමුවා.
එ ඔබේ කතාවේ හැටියට ඉලග දුම්රිය අල්ලා ගැනිමට වෙලාව මදි නිසා විය යුතුය...."
"හරි මෙනවිය මම ඔබ තුමියට ඇත්ත කියන එක ගොඩක් වටිනවා. ඒ නිසා මෙක පහැදිලිව අහගන්න!
0 comments(පුරොකතනය) :
Post a Comment