Home » » mockery of love - [ආදරයේ සරදම]

mockery of love - [ආදරයේ සරදම]

කතාමාලා දෙකකින් සහ පර්ච්ජේද 1_ සමන්විත මෙම කතව....
ෂර්ලොක් හොල්ම්ස් නමැති නාමය ඔබට ඇසු සැනින් ඔබට හැගෙන්නේ එක්තරා අනන්‍ය ප්‍රතිරුපයකි
ඒ වෙගේම ඔබ එයට මහත් ලෙස ඇලුම් කරයි, ඔහුගේ ජිවත කතාවේ හා පරීක්ෂණ අතර ඔබ නොදත් දෙයක් ඇත, 6 1 1854 උපන් මොහු ගැන ඔබ මොහුගේ වියෝවීම තෙක්ම කතා දෙන්නේය..නමුත් ඔබ නොදත් කරනා සැහෙන ප්‍රමාණයක් ඇත මේ එයින් සුවිශේෂිම සිදුවීමකි. 1881-1904 මේ කල සීමාව පුරාවටම ඔහු රහස්-පරීක්ෂකයකු ලෙස කාලය ගෙව්වේය, ඔබ නොදත් කරනා නම්, මොහුවත් නොදත් ඩොක්ටර් වොට්සන් විසින් හෙළි නොකළ කරනය. පරීක්ෂණ කටයුත්තකට ගිය පසු එහි අතුරු-කතා ඔබට අහන්න ලැබෙන්නේ කලතුරකින..... නමුත් මෙය ෂර්ලොක් හොම්ස් කතා ඉතිහාසය උඩු-යටිකුරු කරන.. දැවැන්ත හෙළිදරව්වකි! මේ Irene Adler ගැන නම් නොවේ...


0 comments(පුරොකතනය) :

Post a Comment

[ පෙමක මහිමය ]

 
Copyright © 2014. Sherlock - සියළුම හිමිකම් ඇවිරිණි | 4t ප්‍රකාශණ| මෙම ප්‍රකාශණය නොමිලෙ බෙදාහැරි අතර උපැටාගැනිමක් කිරිමට තරම් අකාරුණික නොවන්න| තුසිත තියුෂාන්ගේ බෙදාහැරීමකි!