එන්න එන්නම වැඩෙ දරුණු වුනා නිරිමාණ කරුවන් අලුත් කොනෙකින් මෙ දිහා බලන්න පටන් ගත්තා ඉතින් මොකද වුනෙ හරි පුදුම දෙයක් තමා අනාගත තාක්ෂණය විද්‍යාව උපයෝගි කරගත් මොවුන්ගේ දැතින් අවසානයේ සාර්ථක නිර්මාණයක් බිහිවුණි....
අතිශය ජනප්‍රිය වෙමින් බොහො ප්‍රෙක්ෂක ප්‍රතිචාර දිනා ගැනිමට සමත් වුයේ ....
" ශ්‍රිමත් ආතර් කොනන් ඩොයිල් "
ජිවිතය ඇසුරින් නිර්මාණය වු පෙරළිකාර ෂර්ලොක් හෝම්ස්ය එනම් මේ මහා ප්‍රෞඩ විද්වතා 20 වන සියවසට කැන්දාගෙන පැමිනිමයි රුපවාහිණි කතා මාලාවක් ඇසුරින් BBC සෙවය ඉදිරිපත් කල මෙම කතාමාලාවට මුලදි දැඩි බාදක එල්ල වුවත් මෙ සාර්ථක නිර්මාණය හමුවෙ එම සියලු කටු පදුරු අස්තානගත වුයේය.
IMDb 9.2/10 දැවැන්ත ප්‍රෙක්ෂක ප්‍රතිචාරයක් ලබමින් මෙවන විටත් තිරගත වෙමින් පවතින මේ මහා නිර්මාණයේ තෙවන අදියර තවමත් විකාශය වි නැති අතර එය 2013 විකාශය විමට තිබුනද ඇතිවි ඇති තත්වයට අනුව එය ත්ව දුරටත් පරක්කුවන බව පෙනේ
එහෙනම් හිතවතුනි අපි කතාවට යමු.






hmm hodayi
ReplyDelete